Silver Jubilee.

1. Declaration of the Jubilee Year
රත්නපුර පදවියේ රිදී ජයන්ති වසර ප‍්‍රකාශයට පත්කිරිමේ සන්නස් පත‍්‍රය

දේව රාජ්‍යය වඩාත් ජීවලිතව පතුරුවාලනු වස් / ශුද්ධවු දෙවන ජුවාම් පාවුලූ̈ සසුනි සුරාණන් විසින් /වර්ෂ 1995 ක් වු නොවැම්බර් මස 02 වන දින / නව රදගුරු පදවියක්”රත්නපුර ̃ නමින් පිහිටුවා/ විසිපස් වසරක රිදී ජයන්තියෙහි ඇරඹුම / ගෞරව සම්ප‍්‍රයුක්තව/ දේව ආධාරය තුළ යැපෙමින් / මෙසේ ප‍්‍රකාශයට පත්කරමු. / දෙවිරදයේ ආලෝකයෙන් /සියල් දනන් හදවත් ආලෝකමත් කෙරුමට / පූජක, පැවිදි, ගිනි එඬෙරිකත්වය සවිබලගන්වන්නටත්, / සුපුවත නවආරයකින් / සෑමදනන්වෙත ගෙනයාමටත් / රුවන්පුර රදගුරු පදවිය පුරා විසිරි වෙසෙන /කිතුණු අප සැමට / වරම් ලැබේවා! දෙවි මහෝත්තමයාණන්ට / සියලූ ගෞරවයත්් මහිමයත් / සදාකල්හි අත්වේවා!

இரத்தினபுரிமறைமாவட்டவெள்ளிவிழாஆண்டின் பிரகடனம்

இறையாட்சியைஉலகெங்கும் நிறுவிடதிருத்தந்தை தூய இரண்டாம் அருளப்பா சின்னப்பா 1995ஆம்ஆண்டுநவம்பா 2ஆம் திகதிஅன்றுஎமது இரத்தினபுரிமறைமாவட்டத்தைநிறுவினாh. இன்றுஎம
மறைமாவாட்டவெள்ளிவிழாஆண்டின் ஆரம்பத்தைமுன்னிட்டு‘அன்னைமரியாள் நற்கருணைக்குஎம்மைஅழைத்துச்செல்கின்றாh’என்றகருப்பொருளில்இ
இந்தய பிலிஆண்டைஒரே
சழூகமாகஇறைதுணையோடுசிறப்பிக்கஅறிவிக்கின்றௌம்.அனைத்துமக்களின் இதயங்களிலும் இறைஒளியைபிரகாசிக்கச் செய்யகுருக்கள்இதுறவிகள்இமற்றும் பொதுநிலையினா; தங்கள் மேய்ப்புப்பணியை முழு
வல்லமையோடுஆற்றவூம்இநற்செய்தியைபேராh வத்துடன் அனைத்துமக்களுக்கும் கொண்டுசெல்லவூம்இஎம் அனைவருக்கும் இறையருள் கிடைப்பதாக.
எல்லோரும் இறைவாஉமக்குநன்றி